ඔබ දන්නවාද අපේ ජීවිත කාලය තුල අපි දකිනා දේට වඩා නොදකිනා දේ තිබෙන බව උවමනාවෙන් බැලුවෝතින් ඔබ දකීවි කොතරම් සොඳුරු දේ අපිට මඟහැරුනාදැයි ඉතින් ආදරණීය මිතුරනි එන්න මා සමඟින් එකතු වී ජීවිතයේ සොඳුරු තැන් සොයා යන්න මේ මගේ තෙවෙනි ඇස දුටු,සහ දකින විශ්මය දකින්නට ඔබට කරන හර්දයාංගම ආරාධනයයි...!
my friends join me to explore the beautyful places in life. This is my third eye.. My heartiest invitation to witness the wonders that I have seen and am seing.
bellissime foto aiya
RispondiEliminaබොහොම ස්තුතියි...
RispondiElimina